Advertisement

Melsiripura city to beautify|හැඩ වෙන්න සැරසෙන මැල්සිරිපුර

Melsiripura city to beautify|හැඩ වෙන්න සැරසෙන මැල්සිරිපුර ලස්සන රටක්...සුන්දර හෙටක්...තේමා කරගත් අසුන්දර නරග සුන්දර කරන පිවිතුරු මිනිසුන්ගේ පුනරාගමනය..

සියලුම නගර පිරිසිදු කර ...සිතුවම්න් අලංකාර කරන අපූර්වතම සංග්‍රාමයට  ඔබත් එකතු වන්න..

දෙසැම්බර් 6වැනි සිකුරාදා උදෑසන 9 ය වන විට මැල්සිරිපුර බස් නැවතුම්පොළට එකතු වන්න

මැල්සිරිපුර සියලුම දෙනාගේ සහයෝගයෙනුත්,ශ්‍රී ලංකා මාතෘ භුමි පදනමෙි සහයෝගයත් ඇතිව,නෙත්සර TV මාධ්‍ය අනුග්‍රහයෙනුත් මැල්සිරිපුර නගරය සුන්දර කරන වැඩ පිළිවෙලට සුන්දර සිත් ඇති රටට,ජාතියට,ස්භාව ධර්මයට ආදරේ කරන ඔබ සැමට පැමිණෙන ලෙස ආරාධනා කරමි..

රැකගමු අපේ උතුම් මාතෘ භුමිය...

Malsiripura,Beautifying Sri Lanka,Malsiripura beautifying,මැල්සිරිපුර,Our malsiripura town,Best of srilanka,

Post a Comment

0 Comments