මෑතකදී දේශපාලනික වේදිකාවේ ජනප්‍රිය මාතෘකාවක් වූ ශ්‍රී ලංකාව තුළ න්‍යශ්ටික බලාගාර ඇති කිරීම පිළිබදව දේශපාලනික මතයෙන් තොරව විද්‍යාත්මක ලෙස කරුණු සළකා බලන ව්ලොග් එකකි. න්‍යශ්ටික බලාගාරයකට අදාළ සියළුම සිද්ධාන්ත කරුණු මගින් ශ්‍රී ලංකාවට ඇත්තටම මෙවන් බලාගාර සුදුසුද?

0 Comments